කලාවට සමුදුන් ලංකාවේ කිම් කාඩේෂියන් – ලස්සන ජායාරූප 25ක් මෙන්න

ජානකි විජේරත්න ලංකාවේ ප්‍රේක්ෂක හිත දිනාගත්තේ රංගන ශිල්පිනියක විදියට ඒ වගේම ඇය නිරූපිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි.

නමුත් ඇය දැන් නිෂ්පාදකවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ජානකීගේ සුන්දර සිරුරේ හැඩය නිසා ඇය ලංකාවේ Kim Kardashian යැයි විරුදාවලි ලබා තිබෙනවා.

ඇයගේ ලස්සන වීමේ රහස ලෙස ඇය කියන්නේ නිතරම ව්‍යායාමවල නිරතවීම කියලා.

පසුගිය කාලයේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ”ගැමුණු මහරජ” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරියත් ඇයයි.

හැබැයි දැන් ජානකී වැඩිය පේන්න නෑ එකට හේතුව විදියට ජානකී කියන්නේ මේ වගේ කතාවක්.

තනියම ඉද්දි දැනෙන ඒ තනිකමට මම කැමතියි.

මිනිස්සු ගැවසෙන තැන්වලට යන්න මම කැමති නැහැ. කලබලකාරී ජිවිතේ මට විදින්න බැහැ. කියලයි.

ඒ වගේම ජානකී රංගනයට සමුදීලා ඉන්නේ කියලත් කියනවා එකට හේතුව ලෙස ඇය කියන්නේ මේ වගේ කතාවක්.

ඇත්තටම රංගනය තුළින් මම කිසිම තෘප්තියක් ලබන්නේ නැහැ. මට හිතෙනවා ඒක වෙහෙසකාරී දෙයක් කියලා. ඒ නිසා මම රංගනයෙන් ඉවත්වුණා” කියලා.

ඉතින් කොයිතරම් නම් ප්‍රේක්ෂක සිත් දිනාගත්තත් එයා තාමත් තනිකඩ චරිතයක්.

පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ජානකී කියලා තියෙනවා එයා තාමත් තනිකඩයි කියලා.

අනිත් එක තමයි ජානකීට තාමත් හොඳ කෙනෙක් ලැබිලා නැහැලු.

‍‍හොඳ කෙනෙක් ලැබුණු විගස ජානකී ඒ සහකරුවාට ආදරය කරනවාලු.

මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණිය යෙහෙළිය ලෙසද ඇය අපි හඳුනාගන්නවා.

ජානකි සමිතයි කියන්නේ ජාඩියයි මුඩියයි වගේ කියලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් මේ දෙන්නගේ යාළුකම මොන තරම් ආදරණිය සහ ශක්තිමත්ද කියලා මේ ඡායාරූපවලින් හොඳින්ම ඔප්පු වෙනවා.

ඔවුන් දෙදෙනාගේ වසර ගණනවක යහළුකම අපි හොදින්ම දන්නා කරුණක් තමයි.

සමිතා ජානකි කිවම ඉතින් එකිනෙකට උදවු උපකාර කරගනිමින් තමයි ඒ දෙදෙනා ජීවිතය ඉදිරියට යන්නේ. 

ඇත්තටම ජානකී කියන්නේ ගොඩක් සුන්දර සිරුරකට හිමිකම් කියන සුරූපී තැනැත්තියක්. 

රංගනය තුළින් මම තෘප්තියක් ලබන්නේ නැහැ. මට හිතෙනවා ඒක වෙහෙසකාරී දෙයක් කියලා.

මම රගපෑම නතර කරලා අවුරුදු 4ක් වෙනවා

ලංකාවේ තියෙන සම්මාන උළෙලවල්වලට මගේ නාට්‍ය නිර්දේශ වෙනවා. මම ගොඩක් වෙලාවට කරන්නේ ඒවාට සම්බන්ධ පුද්ගලයින්ව යවලා ගෙදරට වෙලා ඉන්න. මම ඒවාට ගියාට වින්දනයක් ලබන්නේ නැහැ.

මිට කලකට ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්ඉ රාමනායක මහතා සමග කරන ලද දුරකතන සංවාදයක්ති නිසාද ජානකි ගොඩ දෙනෙක්න් අතර කතා බහට ලක් වුනා

කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ජානකී විජේරත්නගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ,

Next Post

කාත් කවුරුත් නැතිව අද අසරණයි - කැලණියට ධාතු ගෙනා උදාර ගේ සංවේදී කතාව

Wed Mar 24 , 2021
ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟ අසල සිවුරුගල දී විශේෂ පූජාවක් අතරතුර නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක් කැලණියට වැඩම කර ඇති බව කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවසීමත් සමග රටේ බොහෝ දෙනා එය විශ්වාස කරනු […]