කාත් කවුරුත් නැතිව අද අසරණයි – කැලණියට ධාතු ගෙනා උදාර ගේ සංවේදී කතාව

ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟ අසල සිවුරුගල දී විශේෂ පූජාවක් අතරතුර නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක් කැලණියට වැඩම කර ඇති බව කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවසීමත් සමග රටේ බොහෝ දෙනා එය විශ්වාස කරනු ලැබුවා තවත් බොහෝ දෙනෙක් ඔය බොරු මිත්‍යාවක් බවට තර්ක කරනු ලැබුවා

නමුත් උදාර මධුසංඛ මහතා හදිසියේ අසනීප වී ඇති බවට සමාජ ජාල මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල බොහෝ කතාබහට ලක්ව ඇති අතර එහිදී ඔහු හඩමින් ඔහු තම බිරිදගෙන් සමාව ඉල්ලා සිටින අතර මේ වන විට ඇයද ඔහු අත්හැර ගොස් වෙන්ව ජිවත් වෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

වීඩියෝව පහතින් නරඹන්න

Next Post

රටවිරුවන්ට නිරෝධායනයට ලැබෙන සුපිරි හොටල් 10 මෙන්න - රජය විසින් සියල්ල නොමිලේ

Thu Mar 25 , 2021
කො•විඩ් වසංගතය හේතුවෙන් මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි  නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් […]

Breaking News