පැරදුනාට දුකක් නෑ – මේවා අපට හුරුයි බුකියේ සුපිරිම පොස්ට් ඔක්කොම ටික එක ලඟම

ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (21) රාත්‍රී සමත් විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවිය.මුම්බායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ශූරතාව සඳහා ලකුණු 282 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 167 කට සීමා විය.ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයට අවසන් ඕවරයේදී ලකුණු 24 ක් රැස්කිරීමට බාරවිය.චින්තක ජයසිංහ (40) සහ කෞෂල්‍ය වීරරත්න (38) පස්වැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් පැවැත්වුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

විනෙයි කුමාර් යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු තුනට කෞෂල්‍ය වීරරත්න ලකුණු 16 ක් (4,6,6) රැස්කිරීමෙන් ඉන්දීය පිල සසළ විය.සනත් ජයසූරිය පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

යූසුප් පතාන් පන්දු 36 කින් නොදැවී ලකුණු 62 ක් ද, යුවරාජ් සිං පන්දු 41 කින් ලකුණු 60 ක් ද, රැස්කරමින් ඉන්දීය පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.ධම්මික ප්‍රසාද් යැවූ ඉනිමේ 16 වැනි ඕවරයට ලකුණු 22 ක් එකතු වීමත් සමඟ ඉන්දීය පිල ශක්තිමත් විය.

ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 181 (සචින් තෙන්ඩුල්කාර් 30, යුවරාජ් සිං 60, යූසුෆ් පතාන් නොදැවී 62, රංගන හේරත් 11/1, සනත් ජයසූරිය 17/1, ෆර්විස් මහරුෆ් 16/1, කෞෂල්‍ය වීරරත්න 23/1) ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 167 (සනත් ජයසූරිය 43, තිලකරත්න ඩිල්ෂාන් 21, උපුල් තරංග 13, චින්තක ජයසිංහ 40, කෞෂල්‍ය වීරරත්න 38, යූසුප් පතාන් 26/2, ඉර්ෆාන් පතාන් 29/2, මන්ප්‍රිට් ගොනි 24/1, මුනාෆ් පටෙල් 46/1)

1 Srilanka Troll Cricket Page
2 සරා මල්ලි Page
3 අමරබන්දු Page
4 පච්ච සයිමා Page
5 අමරබන්දු Page
6 ඉඳුවා Page
7 පොල් හොරා Page
8හැමිනේෂන් Page
9 අප්පොච්චි Page
10 දිමුවා Page
11 ෆෝන් හොරා Page
12 ෆෝන් හොරා Page
13 අප්පොච්චි Page
14 අප්පොච්චි Page
15 දඩිබිඩියා Page
16 දඩිබිඩියා Page
17 ඇන්ටා Page
18 ෆෝන් හොරා Page
19 දඩිබිඩියා Page
20 ඇන්ටා Page
21 පැනියා Page
22 ගැන්ස්ටර් රත්නේ Page
23 මීට කලින් දැකලා නෑ තමයි Page
24 පැනියා Page
25 මීට කලින් දැකලා නෑ තමයි Page
26 ගැන්ස්ටර් රත්නේ Page
27 පැනියා Page
28 ගැන්ස්ටර් රත්නේ Page
29 ගැන්ස්ටර් රත්නේ Page
30 මීට කලින් දැකලා නෑ තමයි Page
31 ඇඩ්‍රස් නෑ Page
32 මීට කලින් දැකලා නෑ තමයි Page
33 හිටන් Page
34 ඇඩ්‍රස් නෑ Page
35 Web බුවා Page
36 මීට කලින් දැකලා නෑ තමයි Page
37 හිටන් Page
38 Web බුවා Page
39 ඇඩ්‍රස් නෑ Page
40 මීට කලින් දැකලා නෑ තමයි Page
41 මීට කලින් දැකලා නෑ තමයි Page
42 මීට කලින් දැකලා නෑ තමයි Page
43 මීට කලින් දැකලා නෑ තමයි Page
44 මීට කලින් දැකලා නෑ තමයි Page
45 මීට කලින් දැකලා නෑ තමයි Page
46 Web බුවා Page
47 ඇඩ්‍රස් නෑ Page

Next Post

අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අනතුරක - ඩි‍ෆෙන්ඩරයත් සමග පුබ්බාර ඔයේ ගසාගෙන යයි

Mon Mar 22 , 2021
කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි. බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති  උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව […]