මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්රපාතය කට පෙරළී සිදුවුණ අනතුරේ ම.රණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
අද (20) උදෑසන 7.15 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවය.
එසේම අනතුරින් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා කරුවන් සඳහන් කරයි.
1 අනතුරට පත් ස්ථානය
2 අනතුර පත් බස් රථයේ කලින් ජායාරූපයක්
3 අනතුර සිදූ වූ ස්ථානය
4 අනතුර සිදූ වූ ස්ථානටට පැමිනි ජනතාව
5 අනතුර සිදූ වූ ස්ථානයේ තුවාල කරුවන් බේරා ගැනීම
6 අනතුර සිදූ වූ ස්ථානය
7 අනතුර වූ ස්ථානයට පැමිනි ජනතාව
8 අනතුර සිදූ වූ ස්ථානය
9 අනතුර වූ ස්ථානයට පැමිනි ජනතාව
10 අනතුර වූ ස්ථානයට පැමිනි ජනතාව
11 අනතුර සිදූ වූ ස්ථානය
12 අනතුරට ලක් වූවන් බේරාගනිමින්
13 අනතුරට ලක් වූවන් බේරාගනිමින්