පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මි.යගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මි.යගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් දෙකක් එකට පැටලී වූ අනතුරි නිලධාරියකු මි.යගොස් සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාර්න්ඩර් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
සිද්ධියෙන් ස්කොඩ්රන් ලීඩර් නිලයේ සිටි නිලධාරියකු මි.යගොස් ඇති අතර.සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මි.යගොස් ඇත්තේ ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක නමැති වීරකෝටුව පල්ලෙපොලළ පදිංචි 34 හැවිරිද අයෙකි. අඩි 8000 උඩ සිට පැරිෂුට් මාර්ගයේ පහළ පැමිණිමේදි පැරිෂුට් දෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත.
1 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා 2 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
3 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
4 ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක මහතා මිතුරන් සමඟ
5 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
6 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
7 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා විවාහ වූ දින
8 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
9 ගුවන් හමුදා බළගන නායක මනෝජ් ගුණතිලක මහතා
10 ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක මහතාගෙ මිතුරෙක් තම Facebook ගිනුමේ තැබූ සටහනක්