පොඩි කෙල්ල වගේ තාමත් ලස්සනට ඉන්න ජනප්‍රිය නිලි සසන්තිගේ අලුත්ම ජායාරූප

අද වෙනවිටනම් දකින්න නොලැබෙන අපේ රටේ හිටපු ඉතා ජනප්‍රිය චරිතයක් ගැන තමයි අපි සොයා බලන්න හදන්නේ. රසික ආදරේ නම් කිසිම අඩුවන් නැතුව අදටත් ලැබෙන ඇය අද ජිවත් වෙන්නේ ලංකාවේ නම් නෙවෙයි.

ඒ නිසා වෙන්න ඇති අපිට අද වැඩිය දකින්න වෙන්නේ නැත්තේ. නමින් ඇය සසන්ති ජයසේකර.

දැන් ජිවත් වෙන්නේ එංගලන්තයේ ඒ ඔහුගේ සැමියා එංගලන්ත ජාතිකයෙක් නිසා. ඔහුත් සමග මේ දිනවල ඇය ජිවත් වෙන්නේ එන්ගනල්තයේ. ඒ පිලිබදන්ව සොයා බලන්න තමයි මේ සුදානම් වෙන්නේ.

ගොඩක් චරිත වල රගපාපු සසන්ති ජයසේකර දැන් සියල්ලෙන්ම ඇත් වෙලා වගේ අපිට නම් පෙන්නේ හැබැයි දැන් සැමියා සහා සසන්තිගේ පුතා සමග නිතර නිතර සමාජ මාද්‍යයේ නම් දැකගන්න පුළුවන්. අපි ඇයගේ දැන් ජිවිතයේ විස්තර ටිකක් සොයා ගියා.

මම වසර 20කට පසුව තමයි මේ ලංකාවට ඇවිත් ගියේ. ඇත්තටම එදා වගේම් තමයි අදටත් කිසිම වෙනක් නෑ. හොද ප්‍රතිචාර ලැබෙනවා.

මන් රංගනයෙන් දායක වුනේ මීට අවුරුදු ගණනාවකට කලින්. හැබැයි අදටත් ගොඩක් අයට ඒ හැමදේම හොදට මතකය තියනවා. මේ ටික දවසට අවා කියල දැනගෙන මගෙන් ගොඩක් දෙනෙක් අහනවා දැන් කොහොඅමද කියලා.

ඒ තරමට මව ගොඩක් අයට තවමත් හොදට මතකයි. මම පොඩ්ඩක් අසනීප වෙලා හොස්පිටල් එකට ගිය ඒ පොඩි වෙල්වාත් මන් එක්ක අදටත් ගොඩක් අය කතා කළා. මාව හඳුනාගෙන. මන් හිතන්නේ ඒ සතුට මට හොදටම ඇති.

මන් මේ සැරේ ලංකාවට එන්න හිතුවේ දරුවාගේ ඉගැනීමේ වද නිසා ගොඩක් කාර්යබහුල වෙලා තමයි හිටියේ. එයාටමේ කාලේ ටිකක් නිවාඩු නිසා අපි ලංකාවට එන්න හිතුවේ. මන් එහෙදිත් මගේ උපරිම කාලය වෙන් කලේ මගේ තමයි.

දැන් නම් මගේ පුතාලා දෙන්නම ගොඩක් ලොකුයි දැන් මට ඉතින් නිදහසේ ඕනේ තැනක යන්න පුළුවන්. මොකද දැන් එයාල පොඩි නැනේ.

මමයි ස්ටිව්ටයි දැන් නිදහස ලැබිල තියෙන්නේ ඉතින් මමයි එයයි ටිකක් විදිනවා. මටම ගැලපෙන කෙනෙක් නිසා නිදහසේ අපි දෙන්නම ඉන්නවා. මට ඒ අතින් නම් ලැබිලා ඉන්නේ මටයි දරුවටයි ගොඩක් ආදරේ කරන සැමියෙක්.

මගේ දරුවට එයා දැන් ආදරේ කරන වගේම මම එයාගේ දරුවටත් දැන් ගොඩක් ආදරේ කරනවා. දැන් අපි කිසම වෙනසක් නැති එකම පවුලක්.

මට දැන් ලංකාව එංගලන්තේ කියල වෙනසක් නෑ. මට දැන් හැම රටක්ම එකයි. ඕනේ තැනක මට ඉන්න පුළුවන්. මොකද මන් කිසිම දෙයක් බදාගෙන ඉන්නේ නෑ.

නිදහසේ ඉන්න නිසා මම ගොඩක් ඉන්නේ හරිම සැහැල්ලුවෙන් තමයි. අපි හැමෝම ජිවත් වෙන්න රස්සාවක් කරනවා. අපිට ඕනේ අපි ආසා හැම රැකියාවම අපිට ලැබෙන්නේ නෑනේ. හැබැයි අද මම කරන රැකියාවත් මම කරන්නේ ගොඩක් ආසාවෙන්.

ගොඩක් අය මන් එක්ක මුහුනුපොත් හරහා කතාබහ කරනවා. ඉතින් මගේ රසික ආදරයත් නොඅඩුව තවමත් ලැබෙනවා කියලා මම හිතනවා.

ලංකාව වගේ නම් නෙවෙයි කෑම බීම වලින් පවා ගොඩක් වෙනස්. ඒ වුනාට මමනම් ලංකාවේ හැටියටැහැ එයාලට කන්න හදල දෙනවා.

අප්පා කොත්තු වගේ කෑමත් මම ගෙදරදී එයාලට හදල දෙනවා. මම සතියකට දවසක් වගේ බත් හදල සිංහල කෑමක් හදල දෙනවා.

මම නම් දවස් දෙකක් වගේ බත් කනවා. එයාලා නම් දවසක් වගේ තමයි කන්නේ. ලුණු මිරිස්, පොල් සම්බල් කන්න පුළුවන්. ඒ දවස් වල නම් එහෙම බෑ.

මම අලුතෙන් චැනෙල් එකක් පටන්ගත්තා. දැන් ඉසිරියේදී මන් ගැන මගේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. මම මගේ රසිකයන් එක්ක ඉද්රියේදී දිගටම කාලය ගත කරනවා.

මන් ලංකාවට ආපු වෙලාවේ මන් ගොඩක් සතුටු උන මට ලැබුණු ප්‍රතිචර නිසා ඇත්තටම මට ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුති මන් වෙනුවෙන් තවමත් එකතුවෙලා ඉන්න හැමෝටම. මම හැමෝටම ආදරෙයි.

Next Post

විමල් හා උදයගේ හඬට කැබිනට්ටුවේත් දොර වැසේ - විරෝධය කුණු කූඩයට - සජිත් සමග හමුවක් ?

Fri Mar 19 , 2021
සියලු අමාත්‍යාංශය වලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කලමණාකරනය කළ යුතු බවට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු දැක්වූ විරෝධතාවය නොතකා සම්මත කරගෙන තිබෙන බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි. එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු […]