කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක සිරුරක් කටුනායකට – බාරගන්න අම්මත් ඇවිල්ලා – ජායාරූප

ඩුබායිහිදී හදිසියේ මි.ය ගිය බව කියන සංවිධානත්මක අප,රාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක කරන පුද්ගලයකුගේ සි,රුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඩුබායි සිටි අද පෙරවරු 10.47ට පැමිණි ගුවන් යානයකින් එම මළ සි’රුර රැගෙවිත් තිබිණි.

දිනුකගේ මව කියන කාන්තාවක් ද ගුවන්තොටුපෙළ පැමිිණි බව පොලිස් ආරංචි කියයි

මෙම සිරුර කසුන් මධුරංග රාජපක්ෂ නමින් එවා ඇති අතර එම නමින් සිටින පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක ද යන් දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.








Next Post

යුධ හමුදාපති මැදිහත් වෙයි - රට අයට නව සෞඛ්‍ය නීති චක්‍රලේඛය මෙන්න

Thu Mar 18 , 2021
යුධ හමුදාපතිතුමා සෞඛ්‍ය ප්‍රධානින් හා කල සාකච්ඡාවක වට කිහිපයකින් පසුව විදෙස් රටවල සිට පැමිණෙන් අශ්‍රීලාංකිකයන්ගේ නිරෝධායන කාලය දින 7ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි.. ඒ අනුව හෝටල් තුළ තනිව නිරෝධායනය වන්නේ නම් දින 7කිනුත්, රජයේ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටින්නේ නම් කණ්ඩායම් වශයෙන් නිසා දින 10කිනුත් වශයෙන් නිරෝධායන කාල […]

Breaking News