ඩුබායිහිදී හදිසියේ මි.ය ගිය බව කියන සංවිධානත්මක අප,රාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක කරන පුද්ගලයකුගේ සි,රුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඩුබායි සිටි අද පෙරවරු 10.47ට පැමිණි ගුවන් යානයකින් එම මළ සි’රුර රැගෙවිත් තිබිණි.
දිනුකගේ මව කියන කාන්තාවක් ද ගුවන්තොටුපෙළ පැමිිණි බව පොලිස් ආරංචි කියයි
මෙම සිරුර කසුන් මධුරංග රාජපක්ෂ නමින් එවා ඇති අතර එම නමින් සිටින පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක ද යන් දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.