හිටපු ඇමති රවී ඇතුලට

බැඳුම්කර ව0චාව සම්බන්ධයෙන් විශේෂ මහා ධිකරණයේ විභාගවන න.ඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධ.නාගාර ගත කර තිබේ. 

රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝ.දනාව යටතේ රවී කරුණානායක මහතාට එ.රෙහිව විශේෂ මහා ධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝ.දනා ගොනුකරනු ලැබීය. 

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර ව0චාව සිදුව තිබේ.


 

Next Post

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් - නිරෝධායනයට මුදල් නොමැති අයට ලැබෙන සහන මෙන්න

Wed Mar 17 , 2021
විදෙස්ගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදමින් මෙරටට ගෙන්වීමට සහ නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන බව […]

Breaking News