ගුණේගේ කඩුල්ල ගැන ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණ දුන්නා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි.

මෙම තරඟය ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාජයට පත් වුණේ කඩුලු 08කින්. මෙම තරගයේ කාගේත් කතාබහට ලක්වූ සිදුවීම සිදුවූයේ ධනුෂ්ක ගුණතිලකටයි.

පිටියේ ස්ථාවර භාවයක් රඳවා ගනිමින් හොදින් පන්දුවට පහරදෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ලබා සිටියදී ක්‍රිකට් පිටියේ විරළ දැවී යෑමකට හසුවන්නට ඔහුට සිදුවුණා. පන්දු රකින්නට ක්‍රීඩකයින්ට බාධා කිරීමේ වරදට ඔහු දැවී ගියේ තෙවැනි විනිසුරුගේ මතභේදාත්මක තීරණයත් සමගින්.

ධනුෂ්කව දුවද්දී දවා ගන්නට පොලාඩ් විසින් උත්සහ කිරීමේදී සිතාමතාම ඔහුව අවහිර කළ බවට ධනුෂ්කට චෝදනා එල්ල වුණා. අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් දැඩි විරෝධය පළ කර අතර පොලාඩ්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දැඩි අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක ගුණතිලගේ ඉනිම ලකුණු 55කට සීමා විය.

මේ දැවීයාම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වල නොයෙකුත් නිරමාණ පළවුනා ඒවායින් ජනප්‍රියම කීපයක් ඔබේ රසවින්දනය වෙනුවෙන් මෙසේ පළකරමු

1 අඩවිය Page


2 අඩෝ නෝ Page

3 ඉඳුවා Page

4 Cricket Nation Page

5 පච්ච සයිමා Page

6 T 20 News Page

7 ඉඳුවා Page

8 Viber 2.1 Page

9 බොබියා Page

10 ලොකු මල්ලි Page

11 ඉඳුවා Page

12 ක්‍රිෂාන්ත කුමාර

13 T 20 News Page

14 ඉවසයිද මන්දා Page

15 Comments

16 lankana cricket troll Page

17 අපේ රට Page

18 සරා Page

19 T 20 News Page

20 පැනියා Page

21 Daren sammy Twitter

22 පැනියා Page

23 අපේ රට Page

24
හිටන් ෆන් Page

25 ඇඩ්‍රස් නෑ Page

Next Post

84 ලක් රූ රැජින ඇන්ජලා වකුගඩු සැත්කමින් පසුව දැන් ගෙවන ජිවිතේ ජායාරූප 20 ක්

Thu Mar 11 , 2021
ඇන්ජලා සෙනෙවිරත්න.වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රැ රැජන ලෙසද කිරුළු පලඳිනවා. ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානිත රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා. ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු […]