අන්තර්ජාලයේ හුවමාරුවන ඉඩම් හුටපටයට සංගා උත්තර දෙයි

තමන් හා බිරිඳ සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ එම අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරියේදි හෙළි කරන බවයි.

සීගිරියේ අඩු ආදායම් ලාභී පවුලක ඉඩමක් අඩු ආදායම්ලාභී පවුලක් බව සඳහන් කරමින් කුමාර් සංගක්කාරගේ බිරිඳ වන යෙහාළි සංගක්කාර තම නමට පවරාගෙන ඇති බවට එම ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.

ලෝක පූජිත ක්‍රීඩ­ක­යාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩ­මක් ගිල්ල හැටි යන සිරස්තලයෙන් අද 2021/03/07 දින සිළුමිණ පුවත්පතේ 16 පිටුවේ පලකල ප්‍රවෘතිය පහතින්

Next Post

80,000ක් ඉන්න ශ්‍රීලංකා පොලිසියේ රාජකාරි කරන කවුරුවත් නොදන්න 09 දෙනෙක් මෙන්න

Sun Mar 7 , 2021
අසූ දහසකට ආසන්න නිලධාරීන් පිරිසක් රාජකාරියේ යෙදෙන ශ්‍රී  ලංකා පොලිසිය තුළ උසස් වීම්, තානාන්තර හා වරප්‍රසාද භුක්ති විඳින්නන් සංඛ්‍යාව අති විශාලය. උසස්වීම් අහිමි වීම, තානාන්තර ප්‍රමාද වීම, වරප්‍රසාද නොලැබීම නිසා ඇතැම්  නිලධාරීන්ගෙන් නැඟෙන මැසිවිලිද ඒ හා සමානය. තමන් සතු සුදුසුකම්, දක්ෂකම්, බාහිර ක්‍රියාකාරකම් මෙන්ම දේශපාලන අත පෙවීම් තම අනාගත අභිවෘද්ධිය […]

Breaking News