ජාත්‍යන්තරය ඉදිරියේ රෙදි ගැලවෙන ලාංකේය ෆේස්බුක් සද්භාවය

FOX 2 නාළිකාවේ මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාළිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටී (Angela Hutti) සිය Facebook ගිණුම ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් සඳහා අවහිර කර තිබෙනවා.

ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම හේතුවෙන්ෆේ මෙරට Facebook පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කළ අතර බොහෝ දෙනෙකු ඇගේ ගිණුමෙහි අපහාසාත්මක comment පළකර කර තිබුණා.

මෙම සිදුවීම හේතුවෙන් ඇය තමන්ගේ Facebook ගිණුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වුවද මෙවන් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය තුළ අපහාසයට ලක්වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පවසනවා.

Next Post

හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි පලමු අවස්ථාව - සිරිසේන ජනාධිපතිට වැඩ වැරදෙයි

Tue Feb 23 , 2021
පාස්කු සිදුවීමට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අප_රාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා සිදුවීම පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති […]

Breaking News