පිටරටක රෝහලක් නෙමේ – හෙට අනිද්දා විවෘත කරන අපේ රටේ රෝහලක් – ජායාරූප

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“2015 වර්ෂයේදි ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් විසින් මා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.

අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් ,ඉදිකිරිම් කල සියලු දෙනාටත් මාගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි…!”

Next Post

අතිශයින් අසමාන මෙන්ම අසාධාරණයි - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ

Fri Feb 19 , 2021
කො_වි_ඩ් එන්නත ලෝකයේ රටවල් අතර බෙදීගොස් ඇති ආකාරය ‘අතිශයින් අසමාන මෙන්ම අසාධාරණ’ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩිව වි.වේචනය කර තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ සියලු එන්නත්වලින් 75%කට අධික ප්‍රතිශතයක ආධිපත්‍යය රටවල් 10ක් අත රැඳී ඇති බවය. හැකි ඉක්මනින් සියලු රටවල සියලුම ජනතාවට එන්නත ලබාදීම සඳහා ගෝලීය […]

Breaking News