අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන අක්කර කාලක (1/4* බිමකින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා කහ අස්වැන්නක් ලබාගත් රටට ආදර්ශවත් උපාධිධාරී තරුණයකු පිළිබඳව ඇඹිලිපිටියෙන් වාර්තා වේ. ඔහු රජරට විශ්වවිද්‍යාලයේ 2018 වසරේ තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගෙන විවේක අවස්ථාවල කහ වගාකර රටට ආදර්ශයක් ලබාදුන් ඇඹිලිපිටිය, පරණ දේවාල පාර, සුරේෂන් මධුෂාන්ය. කෘෂි කර්මාන්තය පිළිබඳ කිසිම […]

කො_රෝ_නා වෛ_රසය ආ_සාදිත ම_ළ සි_රු_රු භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.අදාළ ගැසට් නිවේදනය පහතින්. ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවි_ෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් […]

පාස්කු ඉරිදා සිදුවීම විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද ඒකමතිකව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කළ යෝජනාවක් විධායක කමිටුව ඒකමතිකව සම්මත කළ බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එල්ල කර තිබෙන චෝදනා පදනම් […]

පාස්කු සිදුවීමට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අප_රාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා සිදුවීම පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති […]

FOX 2 නාළිකාවේ මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාළිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටී (Angela Hutti) සිය Facebook ගිණුම ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් සඳහා අවහිර කර තිබෙනවා. ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම හේතුවෙන්ෆේ මෙරට Facebook පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කළ අතර […]

අධි_කරණ නියෝග නොසලකමින් සිය බාල_වයස්කාර පිරිමි දරුවන් දෙදෙනාට නඩත්තු මුදල් ගෙවීම හිතාමතා පැ.හැර හරිමින් අධි_කරණය මඟ හැර සිටින ටෙලි නාට්‍ය නළු ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක ඊයේ(22දා) වැනිදා න_ඩුව මහර අංක එක අධි_කරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීද අධි_කරණයට ඉදිරිපත් වී නොසිටි බැවින් නැවත වාරයක් සිතාසි නිකුත් කරන්නැයිද එම සිතාසි ඔහු විසින් ලබාදී ඇති […]

තිස්පස් වසරකට පෙර එයාර්ලංකා ගුවන් සේවාවේ මොනරා ලකුණ ඇන්දේ ඔහුය. ඒ මොනරා ලෝකය වටේම ගියේය. එදා මොනරා ඇඳි ඔහුට ලැබුණ තෑග්ග වුණේ එංගලන්තයේ මසක සවාරියකි. කලකට පසු ඒ මොනරා වෙනස් විය. අපේ නිර්මාණ ශිල්පියා එයින් අතිශය කනගාටුවට පත්වූයේය. එහෙත් ඔහු බොහෝ දිගු ගමනක් ගියේය. ලාංඡන පමණක් නොව බොහෝ වෙළෙඳ දැන්වීම් […]

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි.මීට වසරකට […]

මිනිසුන් අතර ඇතිවන බැඳීම් මහ පුදුමාකාරයි. සමහරු හිතනවා එහෙම බැඳීම් ඇති වෙන්නේ ආදරයත් එක්කයි කියලා. ඒක ඇත්ත. බැඳීම් නොකැඩී පවතින්නත්, මැරෙනතුරු ඒවා තිබෙන්නත් සවිමත් බැඳීම් තිබිය යුතුමයි. සමහරු මේ දිහා බලන්නේ වැරදි විදිහට. එහෙම අය හිතන්නේ ඒකට ආදරවන්තයන් විදිහට සබඳතා ගොඩනඟා ගත යුතුයි කියලා. ඒක එහෙම ඒ විදිහට වෙන්න ඕනෑ […]

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ට මුලින්ම පන්ති ඇර​ඹුණේ ඉකුත් දාහත් වැනිදාය. හා හා පුරා කියා පන්තියේ වාඩි වී අකුරු කරන්නට දරුවෝ එකසිය හතළිහක් පමණ එදා ඉස්කෝලෙට පැමිණ සිටියෝය. ඒ අතරේ සිටි සිසුන් හත් දෙනා මුළු ඉස්කෝලෙම අවධානය දිනා ගත්තේය. ඉස්කෝලේ පමණක් නොව දැන් මුළු රටේම අවධානය දිනා […]