යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙ.මළ භාෂාවට පරිවර්ථනය කරමින් සිටින බවට වාර්තා වනවා.
යාපනය, මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ නාම පුවරු යෙදීමේදී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙ.මළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවෙනුත් නම් යොදා තිබු අතර යාපනයේ දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉතා තදින්ම විරෝ.ධය පල කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දො.ස් පවරා ඇත.
මේ හේතුවෙන් යාපනයේ නව නගරාධිපතිවරයා සියළු රාජකාරී පසෙකලා මේ දිනවල එම ප්‍රදේශයේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට නාම පුවරු වම ඉහලින්ම දෙ.මළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යන්නේ මේ ආකාරයෙනි.