කො.රෝනා වසංගතයේ මේ වන විට ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නේ මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවමිනි. ගෙවුණු සතිය මැද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 7 දෙනෙකුට කො.රෝනා රෝගය වැලඳි තිබුණු අතර ලිපිය ලියන මොහොත වන විටත් ඉන් කිහිප දෙනෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් තිබුණි. ඇමැතිවරුන් වන පවිත්‍රා […]

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍ රාසෙනිකා එන්නත අද (28දා) සිට එන්නත් කිරීම ආරම්භ කළ බවත් එහි වෙනත් බලපෑම් කිසිවක් නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 10කදී එන්නත් 5286ක් ලබාදී තිබේ. එහිදී වැඩිම ප්‍රමාණයක් එන්නත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර එම අගය […]

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පී.සි.ආර් පරීක්ෂණ සඳහා රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියයි. ගුවන්තොටුපොළ පී.සි.ආර් රසායනාගාරය වැසී යන්නට සලස්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගජ මිතුරන්ගේ ආදායම තර කරමින් සිටින බවටද හෙතෙම කියයි.  […]

මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි ඩී එච් රෝහලේදීයි. එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින් පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.  එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක […]

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29) පළමුව යුද හමුදා රෝහලේදී ආරම්භ විය.එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය. මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ […]