ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක, දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වුනු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.
වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.පසුගිය වසරේ මාර්තු මාසයේ අසනීප වූ වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූවා. වීඩියෝව පහතින් නරඹන්න
මේ සම්බධයෙන් නොයෙක් අදහස් සමාජ ජාල මාධ්‍යවල පල කර තිබු අතර එයින් කීපයක්….