සුරංගි සහ දනුෂ්ක පාසලේදී බැදුණු පෙම දළු ලා වැඩෙන්නට විය. 2016 මාර්තු මස ඒ අවාසනාවන්ත දිනය උදාවිය. අලුත් අවුරුද්දට ඇදුම් ගන්න ගිය හිරිමල් තරුණ පෙම්වතුන් යුවල නිවසට එන විට අතරමගදී රිය අනතුරකට මුහුණ දීමට සිදු වුනා. ඒ වන විටත් 2016 වර්ෂයේදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට සදහා සියලු කටයුතුද ටික ටික […]

ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෝටිපති ආයෝජකයෙකු සහ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ප්‍රධාන විධායක නිලධාරියෙකු වු චමත් පළිහපිටිය 2022 වසරේදී කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට නියමිත යැයි බිස්නස් ඉනසයිඩර් සම බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවා අද (27) වාර්තා කළේය. මෙම ආණ්ඩුකාර ධූරය සදහා පලිහපිටිය මහතා තරග කරන බවට සදහන් කරමින් නිල නිවේදනයක් […]

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.තමා ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් පී සී ආර් පරීක්ෂණයක් කළ අතර ඉන් අද (27) ලැබුණු ප්‍රතිඵලය අනුව තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව අමාත්‍යවරයා කියා සිටී. කොරෝනා වෛරසය වැළදුනු 7 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේද අරුන්දික ප්‍රනාන්දු […]

අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් සිය වාහනවල ඉන්ධන ටැංකියට පුරවන පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27 ) වාහන  රියදුරන් හා එම ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. අතිවූ තත්ත්වය මැඩ පැවැත්වීමට පිරවුම් පොළ අසළට පොලීසියද කැදවීමට සිදුවිය.    තමන් […]