වෛරසයේ 3D රූපරාමු පළමු වරට මාධ්‍යයට නිකුත් කරයි (Video)


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.එන්නත් ලක්ෂ 5ක් මෙසේ ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ලබාදී තිබේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

මේ අතර කොරෝනා වෛරසයේ 3D රූපරාමු පළමු වරට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.චීනයේ සින්ග්හුවා විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මෙම 3D රූපරාමු පළමු වරට මුදාහැරීම සිදු කරනු ලැබුවා.වීඩියෝව පහතින් නරඹන්න

Next Post

ජනාධිපති පැමිනෙන්න කලින් හොඳ නම ගන්න නිලධාරින් කරන්න ගිය වැඩක් ගම්මු නිසා වැලකේ

Tue Jan 26 , 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ  අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූදානම් වූ රාජ්‍ය නිලධාරින්ට අද ( 26)  ගැමියන්ගේ දැඩි විරෝධය  එල්ල විය.පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන “ගම සමග පිළිසදරක් ,, හමුවට  නවගත්තේගම මොරගහවැව ගම්මානය තෝරාගෙන තිබේ. එහිදි ජනාධිපතිවරයා පැමිණිමට නියමිත මොරගහවැව මාර්ගය මේ […]

Breaking News