කොරෝනා වසංගතය හමුවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවීම හේතුවෙන් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොණ්ටේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වෙයි. වෛරසය හේතුවෙන් ඉතාලියේ අසූපන්දහසක් දෙනා මේ වනවිට මරණයට පත්වී ඇත. මෙම ඉල්ලා අස්වීම ඔහු සිය කැබිනට් මණ්ඩලයට අද පෙරවරුවේ තහවුරු කර තිබේ. නමුත් පසුගිය සතියේ ඉතාලි සෙනෙට් සභාවේ පැවති ඡන්ද […]

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය මෙරට පරිශීලකයින්ට හෙට සිට හිමිවන බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව වන බවයි . සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර […]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ  අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූදානම් වූ රාජ්‍ය නිලධාරින්ට අද ( 26)  ගැමියන්ගේ දැඩි විරෝධය  එල්ල විය.පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන “ගම සමග පිළිසදරක් ,, හමුවට  නවගත්තේගම මොරගහවැව ගම්මානය තෝරාගෙන තිබේ. එහිදි ජනාධිපතිවරයා පැමිණිමට නියමිත මොරගහවැව මාර්ගය මේ […]

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.එන්නත් ලක්ෂ 5ක් මෙසේ ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ලබාදී තිබේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර කොරෝනා වෛරසයේ 3D රූපරාමු පළමු වරට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.චීනයේ සින්ග්හුවා විශ්ව විද්‍යාලයේ සිසුන් […]

පොල් රා කර්මාන්තයේ රා මදින මහත්වරු සඳහා මසකට රුපියල් 150,000ක වැටුපක් සහිත පැකේජයක් ශ්‍රි ලංකාව තුළදිම… මෙය ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ජනවාරි 13 පුවත්පතක එසේ දැන්වීමක් පළවිය. පොල් රා කර්මාන්තයේ රා මදින්නන් සඳහා ගෙවන මුලික වැටුප රුපියල් 20,000කි. සේවයට වාර්තා කිරීමේ දීමනාව රුපියල් 5,000කි. රා ලීටයරයක් සඳහා දීමනාව 26.50වාර්ෂික […]

වතු කම්කරුවන් සදහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.ඒ ඊයේ (25) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමේදීය. ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වූ […]