බස්නාහිර පලාතට අයට හදිසි දැනුම් දීමක්

හෙට මධ්‍යම රාත්‍රියේ සිට   ක්‍රියාත්මක වන පරිදි   නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක්  බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවසීය .

බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද  නැවත දැනුම් දෙනතුරු  පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින  ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ.

Next Post

කොවිඩ් ආසාදිතව ඉතාලියේදී මිය ගිය පළමු ලාංකිකයා - තවත් ශ්‍රී ලාංකිකයන් රැසක් අසාධිතව

Thu Oct 29 , 2020
කොවිඩ් 19 ආසාධනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ ජිවත් වූ ලාංකිකයෙකු අද (27දා) මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ  ජිවත් වු 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස […]

Breaking News