මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ අනතුරෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදු කෙරිණි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය.ගිය පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියහ.
ඔහු ගිලන් රථයක් තුළ සිටිමින් මිය.ගිය බිළිඳිය ගේ ජායාරූපයක් පෙන්වමින්, “ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ කිව්වහම හිනා වුණා” යනුවෙන් අඬමින් පැවසුවේ මහත් සංවේගයකින්ය.විඩීයෝව පහතින් නරඹන්න