ලොව පිළිගත් රෙදිපිලි පරීක්ෂාගාරවල පරීක්ෂාවට ලක් කළ යුදහමුදාවට දුන්න නිල ඇදුමේ ඇත්ත කතාව

යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළාකය වෙත අලුතින් හඳුන්වා දුන් නිල ඇඳුම පාරජම්බුල කිරණ හා බැක්ටීරියා ආසාදනවලින් සොල්දාදුවන් ආරක්ෂා කරන විශේෂිත වුවක් බව යුද හමුදාව සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල හමුදාවන්ට සුවිශේෂී මෙහෙයුම්වලට ලබාදෙන මෙම නිල ඇඳුම ලොව පිළිගත් රෙදිපිලි පරීක්ෂාගාරවල පරීක්ෂාවට ලක් කළ එකකි.

ඕනෑම දේශගුණික තත්ත්වයන්වලට ඔරොත්තු දෙමින් සෙබළාගේ සුවපහසුව සඳහා මෙම නිල ඇඳුම සැකසී ඇත.

මෙම සුවිශේෂී නිල ඇඳුම පසුගිය සතියේ හඳුන්වා දෙනු ලැබීය. විශේෂ බළකාවල රාත්‍රී මෙහෙයුම්වලදී පියවි ඇසට නොපෙනෙන අයුරින් මෙම රෙදි නිර්මාණය වී ඇත්තේ වර්ණ හතරකිනි.




තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Next Post

භාවනානුයෝගීව වැඩසිටින අතරේ උන්වහන්සේගේ සිවුර තුළ පොළොන් ස්ත්‍රීයක් පැටව් දාලා..! මහ කැලයේ බවුන්වඩා බුදුන් දුටු ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගේ අපූරු කතාව...

Sun Sep 20 , 2020
වනවාසී භික්‍ෂුන් වහන්සේනමක් සහ අඩවි වන නිලධාරිවරයකු අතර සුහද කතාබහක් ඇති විය. එම කතා බහේදී වනවාසී භික්‍ෂුන් වහන්සේ අදහාගත නොහැකි කතාවක් කීහ. ඒ අපේ රටේ මහා වනාන්තරවල සිංහයෝ ජීවත් වන බවය. ඔබවහන්සේ කෙසේ කීවත් මෙරට වනාන්තර තුළ සිංහයෝ වාසය කරන බව නම් පිළිගන්න බෑ…’ වනවාසී භික්‍ෂුන් වහන්සේගේ කතාව අඩවි වන […]