රුසියානු කොරෝනා එන්නත 100% සාර්ථකයි – බ්‍රිතාන්‍ය හෙළිදරව් කරන වාර්තාව මෙන්න

කොරෝනා වෛරසයට එරෙහිව රුසියානුවන් විසින් නිශ්පාදනය කරන ලද ස්පුට්නික් 5 නමැති එන්නත සියයට සියයක්ම සාර්ථක බව, බි්‍රතාන්‍යයේ වෛද්‍ය සගරාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 

ලැන්සට් වෛද්‍ය සගරාව, ලොව පැරණිතම සහ විශිෂ්ඨතම වෛද්‍ය සගරාවක් බව ප්‍රකාශිත ය.

කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරවන ස්පුට්නික් 5 එන්නත, අදාල වෛරසයට නිර්මාණය කරන ලද ලොව පළමු ලියාපදිංචි එන්නත ද වෙයි. 

මෙම එන්නත, ස්පුට්නික් යනුවෙන් නම් කර ඇත්තේ, රුසියානුවන් විසින් 1957 වසරේ දී අභ්‍යාවකාශගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් වන් චන්ද්‍රිකාව සිහිගන්වමිනි.

මෙම එන්නත, ලංකාවේ කොරෝනා ආසාදිතයන් වෙත ලබා දීමට ඇති කැමැත්ත, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

Next Post

ජාතික රෝහලේ බේත් නෑ - පිටින් ගේන්න - උතුම් පරිත්‍යාගයක් කල හිමි නමක් අසරණ වුනු හැටි

Tue Sep 8 , 2020
ජාතික රෝහලේ හදවත් සැත්කම්වලදී භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ඔෟෂධ ඇතුළු උපකරණවල හිඟයක් නිසා මාස ගණනාවක සිට එම වෛද්‍ය උපකරණ හෘද සැත්කමට භාජනය වන රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට සිදුව තිබිම නිසා හදවත් රෝගීහු දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති. කොළඹ ජාතික රෝහලට පැමිණ හදවත් සැත්කම් කර ගැනීමේදී සෑහෙන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටීමට […]

Breaking News