හිතුමතේට වාහන මිල වැඩි කරන්න බෑ – වාහන සේල් හිමියන්ට පාඩමක් – ආන්ඩුවෙ මිල සූත්‍රයක්

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ.

ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත.

ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳාසැලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොළියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර ඇත. බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

Next Post

පුදබිමේ මල් විකිණිල්ල අස්‌සේ කෙරෙන පල්වැඩ මෙන්න - පොලේ මාළු විකුණන්න වගේ මල් විකුණන්න කෑගහනවා

Sun Sep 6 , 2020
අපෙනුත් මල් ගන්න කෝ… මේ මල් පොකුරම සියයි… අපෙනුත් එක මලක් හරි ගන්න…’’ මේ කන්දොස්ගිරියාව රැව්පිළිරැව් දෙන්නේ කිරිවෙහෙරට යන පාරේය. කතරගම මහ දේවාලය පසු කරගෙන කිරිවෙහෙර සෑ රජුන් වැඩ සිටින පුදබිමට යන පාර දෙපස සිටින මල් කෙල්ලන්ගෙන් බේරී යෑම ඉතාම අසීරු කාර්යයකි. කිරිවෙවෙහර වඳින්න මල් රැුගෙන ගිය ද එක මලක් […]

Breaking News