ශ්‍රී ලංකාවේ අත් ඔරලෝසු වෙලඳාම පහත වැටීමට හේතුව බන්දුල ගුණවර්ධනයන් සොයාගනී

ශ්‍රී ලංකාවේ අත් ඔරලෝසු වෙළඳාම ශ්‍රිඝ්‍රයෙන් පහත බැස තිබේ.

මෙම තත්ත්වය පැනනැඟී ඇත්තේ ජංගම දුරකථන තාක්ෂණය අනුව වර්තමානයේ දිනය, වේලාව පවා මිනිසාට බලා ගැනීමට හැකිව තිබෙන නිසා බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියි.

අත් ඔරලෝසු පළඳින පිරිස පවා දැන් වැඩිපුර දකින්නට නොලැබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ.ජංගම දුරකථනය උපයෝගී කරගෙන ජායාරූප ගැනීම පවා කැමරා කර්මාන්තයට ද අභියෝගයක් වී ඇතැයි ඇමැතිවරයා කියා සිටින්නේ.

Next Post

ද්විත්ව පුරවැසිභාවය හිමි සියල්ලට රටේ සියළුම සිවිල් අයිතිවාසිකම් - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන්න - කියවන්න

Thu Sep 3 , 2020
කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඊට අනුමැතිය හිමිව ඇත. ඉන් පසුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සදහා රජයේ […]