කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඊට අනුමැතිය හිමිව ඇත.
ඉන් පසුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.