දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී බස් රථයක් ධාවනය කරවූ රියදුරකු හා කොස්දොස්තර අද (30) අත්අඩoගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. මෙලෙස අත්අඩoගුවට ගෙන ඇත්තේ අලුත්ගම  කොළඹ  බස් රථයක සේවය කරන දෙදෙනකි.ඉකුත්  (28) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර එය සාමාජ මාධ්‍ය ජාලාවල […]

සිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග  මිලදී ගැනීමේදී එවා හෙට (01දා) සිට ශ්‍රී  ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරන්නේ දැනටමත් සේවා සපයයන ආයතනයක් මගින් ක්‍රියාත්මක වන සේවාවකට සිම්පතක් හරහා සම්බන්ධ වී […]

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නඩුව සඳහා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුළු නීතීඥයින් 101 දෙනෙකු පෙනී සිට තිබෙනවා. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සමග නීතීඥ නන්ද සේනානායක, නීතීඥ […]

2004 සුනාමි ව්‍යසනයෙන් අම්පාර සමන්තුරෙයි ප‍්‍රදේශයේදී අතුරුදන් වූ තම පුතා වසර 16කට පසුව අබුසාලි සිත්ති හමාලියා නමැති මව විසින් සොයා ගෙන තිබේ. මෙසේ සොයා ගෙන ඇත්තේ එවක පස් හැවිරිදිව සිටි රෂීන් මුහම්මඩ්  අක්‍රම් රිෂ්කාන් නමැති පුතුය. ඔහු මේවන විට 21 හැවිරිදි තරුණයෙකි. අබුසාලි සිත්ති නමැති මව අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක […]

මූඩි අයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව B2 ශ්‍රේණියේ සිට Caa1 දක්වා මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමා තිබේ. අයවැය හිඟය, මන්දගාමී ප්‍රතිසංස්කරණ හා දුර්වල ආයතතිනක ක්‍රියාකාරිත්වය යන සාධක අනුව මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිත කිරීම පහත දමා තිබේ. මෙම ශ්‍රේණගත කිරීම […]

අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය අද(29) උදෑසන මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන එනු ලැබුවා.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ දහවල් අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. මිය යන විට ඒ මහතා 68 […]

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය. පසුගිය 20 වනදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා […]

ගව ගාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.  ගව ගාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මහත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ […]

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය. 1986 වසරේදී “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙකි. ඔහු 1984 වසරේ දී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ […]

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක්  පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය. වාහන අළෙවි අංගනවල මේ වනවිට ලියාපදිංචි නොකල වාහන 3000 ක් වත් නොමැති බවද  පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගන තුළ වාහන දෙක තුන වශයෙන් […]