අම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි.
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා හා ඇයගේ මව ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි කවුරුත් දන්න හඳුනන දෙදෙනෙක්නේ.
මේ අම්මයි දුවයි දෙදෙනාම රංගන ක්ෂේත්රයට නැතුවම බැරි කලා ශිල්පිනියන් බවට පත්වෙලා. මොවුන් දෙදෙනාම කලාවේ කා අතරත් සුහදශීලියි.නමුත් හිටි හැටියේ තිසුරි යුවනිකා තම ෆේස්බුක් පිටුවේ දැමු ජයාරූප මගින් කියවෙන්නේ ඇය යම් අසනීප තත්වයෙන් පසුවන බවයි.එම ජයාරූප පහතින්.අපි හැමෝම ඉක්මන් සුව පතමු