අපි කාගේත් සිත්ගත් පුංචි තිරයේ අම්මා – සුසන්තා ගැන දුක්බර ආරංචියක්…..

අම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි.

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා හා ඇයගේ මව ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි කවුරුත් දන්න හඳුනන දෙදෙනෙක්නේ.

මේ අම්මයි දුවයි දෙදෙනාම රංගන ක්ෂේත්‍රයට නැතුවම බැරි කලා ශිල්පිනියන් බවට පත්වෙලා. මොවුන් දෙදෙනාම කලාවේ කා අතරත් සුහදශීලියි.නමුත් හිටි හැටියේ තිසුරි යුවනිකා තම ෆේස්බුක් පිටුවේ දැමු ජයාරූප මගින් කියවෙන්නේ ඇය යම් අසනීප තත්වයෙන් පසුවන බවයි.එම ජයාරූප පහතින්.අපි හැමෝම ඉක්මන් සුව පතමු

Next Post

පාසල් ළමුන්ට කිරි වෙනුවට කැඳ - ඒක නම් කෘෂිකර්මේ සුපිරි වැඩක්

Thu Aug 27 , 2020
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරවක් වෙනුවට සහල් කැඳ වීදුරුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා‍ෙ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම යෝජනාව ඉදිරිපත් කළේය. වත්මන් පාසල් […]