සිංහරාජ වනාන්නරය මැදින් පාර කපන්නේ යෝෂිතගේ හෝටලයට – වීඩියෝ

සිංහරාජ වනාන්නරය මැදින් නෙළුව ලංකාගම ගම්මානයට මාර්ගයක් ඉදිකිරීම තුළ වෙනත් අරමුණක් ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ගය ඉදිකරන ආසන්නයේ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මේ හරහා සිදුවෙමින් ඇති බවයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් විශාල පරිමාණයේ හෝටලයක් එහි පිහිටා ඇති බවද ඒ සඳහා මාර්ග පහසුකම් සැපයීම ද මෙහි එක් අරමුණක් ද ඔහු සඳහන් කළේ ය.

ස්කිංහ්ඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.විඩියෝව පහතින් නරඹන්න

Next Post

අමාත්‍යංශ ගෙවල් කුලිය මාසිකව කෝටි දහය පනියි

Sun Aug 23 , 2020
කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ. දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමාත්‍යංශය සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පෞද්ගලික අංශයට ගෙවන බව වාර්තාවේ. ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ලෝක […]

Breaking News