නව රජයේ කැබිනට් අමාත්‍යධූර ලැබුනු අය මෙන්න

නව රජයේ  කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)  උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී  ඇරඹිණි.

දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.

අමාත්‍යවරු

01. මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික  

02. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු 

03. ජී.එල්.පිරිස් – අධ්‍යාපන 

04. පවිත්‍රාදේවී වන්නිආරච්චි – සෞඛ්‍ය 

05. දිනේෂ් ගුණවර්ධන – විදේශ 

06. ඩග්ලස් දේවානන්ද – ධීවර 

07. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන

08. බන්දුල ගුණවර්ධන – වෙළඳ

09. ආර්.එම්.සී.බී.රත්නායක – වනජිවී හා වනසංරක්ෂණ

10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන 

11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය 

12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග 

13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල

14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග

15. විමල් වීරවංස – කර්මාන්ත

16. මහින්ද අමරවීර – පරිසර 

17. එස්.එම්.චන්ද්‍රසේන – ඉඩම්

18. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම

19. වාසුදේව නානයක්කාර – ජලසම්පාදන

20. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති

21. රමේෂ් පතිරණ – වැවිලි

22. ප්‍රසන්න රණතුංග – සංචාරක

23. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය 

24. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය 

25. අලි සබ්රි – අධිකරණ අමාත්‍යාංශය 

Next Post

ඇමති පුටු නැති වුන අය

Wed Aug 12 , 2020
නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු තිදෙනෙක් වෙයි. ඒ අතරින් තෙවතාවක් පාර්ලිමේන්තුට පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රිඩා ඇමති ලෙස ලෙස පත්විය. දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යධුරයට පත්විය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට […]