දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිලා මෙන්න

අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවේ දී පත් කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙසේය.

01. ප්‍රදීප් උඳුගොඩ – කොළඹ

02. සහන් ප්‍රදීප්  – ගම්පහ

03. සංජිව එදිරිමාන්න – කළුතර 

04. වසන්ත යාපා බණ්ඩාර – මහනුවර

05.එස් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – මාතලේ

06.එස් බී  දිසානායක – නුවරඑළිය

07. සම්පත් අතුකෝරල – ගාල්ල

08. නිපුණ රණවක – මාතර

09. උපුල් ගලප්පත්ති – හම්බන්තොට

10. අංගජන් රාමනාදන් – යාපනය

11.ඩග්ලස් දේවානන්ද – කිලිනොච්චිය

12. කේ. දිලීපන් – වවුනියාව

13.කේ.කාදර් මස්තාන් – මුලතිව් සහ මන්නාරම

14. ඩී. වීරසිංහ – අම්පාර

15. කපිල අතුකෝරල –  ත්‍රිකුණාමලය

16. ගුණපාල රත්නසේකර – කුරුණෑගල

17. අශෝක ප්‍රේමතිලක – පුත්තලම

18. එස් එම් නන්දසේන – අනුරාධපුර

19. අමරකිර්ති අතුකෝරල – පොළොන්නරුව

20. සුදර්ශන දෙනිපිටිය – බදුල්ල

21. කුමාරසිරි රත්නායක – මොනරාගල

22. අකිල එල්ලාවල – රත්නපුර

23. රාජිකා වික්‍රමසිංහ – කෑගල්ල

Next Post

හින්දි සිනමාවේ ජනප්‍රිය නළු සංජේ දත් ගැන දුක්බර පුවතක්....

Wed Aug 12 , 2020
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනThanks හලු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සන්ජේ දත්ට පෙනහළු පිළිකාවක් ඇති බව අනාවරණය වී ඇත්තේ ඊයේ (11) වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මානයා දත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. ‘‘අපේ පවුලට තවත් අභියෝගයකට […]

Breaking News