සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයෙන් මිලදීගත් සමෝසා එකක චුවිංගම් කැබැල්ලක් තිබූ බවට පාරිභෝගිකයකු විසින් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
අදාළ මිලදී ගැනීම සිදු කළ පාරිභෝගිකයා වන දීපානි ධර්මසිරි විසින් ඊට අදාළ වීඩියෝපටයක් ද සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.
මෙසේ මිලදී ගත් සමෝසා එක ආහාරයට ගෙන ඇත්තේ එය මිලදීගත් තැනැත්තියගේ දියණිය බවද පැවසේ.
කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයෙන් මේ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඊයේ (10) වැනිදාය.එම විඩියෝවෙන් උපුටාගත් ජායාරූප පහතින්