කොළඹ තරු පහේ හෝටයෙන් ගත්ත සමෝසා එක ඇතුලේ තිබ්බ අරුම පුදුම තවත් කෑමක්

සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයෙන් මිලදීගත් සමෝසා එකක චුවිංගම් කැබැල්ලක් තිබූ බවට පාරිභෝගිකයකු විසින් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

අදාළ මිලදී ගැනීම සිදු කළ පාරිභෝගිකයා වන දීපානි ධර්මසිරි විසින් ඊට අදාළ වීඩියෝපටයක් ද සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.

මෙසේ මිලදී ගත් සමෝසා එක ආහාරයට ගෙන ඇත්තේ එය මිලදීගත් තැනැත්තියගේ දියණිය බවද පැවසේ.

කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයෙන් මේ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඊයේ (10) වැනිදාය.එම විඩියෝවෙන් උපුටාගත් ජායාරූප පහතින්

Next Post

මෙන්න අද දිවුරුම් දෙන ඇමතිවරුන් සහ ඔවුන්ට පැවරෙන අමාත්‍යාංශ

Tue Aug 11 , 2020
මහනුවර මඟුල් මඩුවේදී හෙට (12) පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද , අධ්‍යාපන ඇමැතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් ඇමැතිධූරය සහ නාගරින සංවර්ධන හා නිවාස ඇමැතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට […]