දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ.
අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික තරුණයකු තරුණියක් ඊට ඇතුළු වීමට උත්සාහ කරන අතර බැංකු ආරක්ෂකයන් විසින් නීති රකිමින් ඇතුළු වන ලෙස ඉල්ලා සිට ඇත.
නමුත් ඊට ඒ සම්බන්ධයෙන් ඔවුන් මත ගැටුමක් ඇති කරගෙන ඇති අතර එය සමාජ ජාලාවන්ට මුදාහැර ඇත.
මේ අතර සම්පත් බැංකුව සමග සමීප ව්‍යාපාරික සබදකම් ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාතිවාදියෙකු ලෙස නොසලකන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
මේ අතර සම්පත් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියෙක් හා ව්‍යාපාරික සබදකම් ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාති වාදී පුද්ගලයෙක් ලෙස නොසලකන ලෙසද කරුණාවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.